ලෙබනනයේ අගනුවර වන බීරූට් ඉලක්ක කර ගනිමින් තමන් ප්‍රහාර

ඉරානයේ අගනුවර වන ටෙහෙරානය සහ ලෙබනනයේ අගනුවර වන බීරූට් ඉලක්ක කර ගනිමින් තමන් ප්‍රහාර එල්ල කළ බව ඊශ්‍රායල ආරක්ෂක අංශ (IDF) තහවුරු කරනවා.

ඊශ්‍රායල හමුදාව නිකුත් කළ නිවේදනයකට අනුව, ඔවුන් මේ වන විට ටෙහෙරාන් සහ බීරූට් යන නගර දෙකෙහිම පිහිටි හමුදා ඉලක්ක වෙත “සමගාමීව ඉලක්කගත ප්‍රහාර” (Simultaneous targeted strikes) එල්ල කරමින් සිටියි.

මෙම ප්‍රහාරය එල්ල කිරීමට පැයකට පමණ පෙර, බීරූට් දකුණු තදාසන්න ප්‍රදේශවල සහ ගම්මාන රැසක වෙසෙන ජනතාවට වහාම ඉවත් වන ලෙස ඊශ්‍රායලය “හදිසි අනතුරු ඇඟවීමක්” නිකුත් කර තිබුණා.

Leave a Reply