පිළිතුරු ලබාදීමේ අයිතිය
colomboviews.com නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, වෘත්තීය ආචාරධර්මවලට ගරුකරන අන්තර්ජාල වේදිකාවක් ලෙස පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
මෙම පුවත් වෙබ් අඩවියේ පලවී ඇති යම් ප්‍රවෘත්තියක් මගින් ඔබට හා ඔබගේ ආයතනයට කිසියම් හෝ අගතියක් සිදුව ඇත්නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු ලබාදීමට ඔබට ඇති අයිතිය අපි පිලිගනිමු.
ඒ අනුව ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
එමෙන්ම ඔබට යම් තොරතුරක් සහ අවදානය සහ සාකච්ඡාවට බඳුන් විය යුතු කරුණක් පිළිබඳව අප දැනුවත් කිරීමට ද හැකිය.
අප සමග සම්බන්ධ වන්න