පාර්ලිමේන්තු සභාවාරය ඇරඹෙයි.

අද (17) දිනට නියමිත පාර්ලිමේන්තු සභාවාරයේ කටයුතු පෙරවරු 9:30ට කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණි.
අද දිනයේදී දුෂණ විරෝධී පනත යටතේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධරයන් හා සේවා නියුක්තයන්ගේ පාරිශ්‍රමික, කොන්දේසි තීරණය කිරීමට අතුරු යෝජනා සම්ම්තය විවාදයට ගැනීමට නියමිතය.