නිෂ්පාදන කර්මාන්ත සඳහා ඉන්ධන අවශ්‍යතා ලියාපදිංචිය ඇරඹෙයි

නිෂ්පාදන කර්මාන්ත කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය ඉන්ධන ලබාගැනීම සඳහා කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය විසින් ලබා දී ඇති https://bit.ly/IndustryFuelForm යන සබැඳිය ඔස්සේ කඩිනමින් ලියාපදිංචි වන ලෙස එම අමාත්‍යාංශය පවසයි..
කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා සිය face book ගිණුමෙහි සටනක් තබමින් මේ බව දන්වා සිටියි.