ක්ලිෆර්ඩ් කුසලානය CR & FC දිනා ගනී

ක්ලිෆර්ඩ් කුසලාන රග්බි තරගාවලියේ අවසන් මහා තරගයේදී හැව්ලොක් ක්රීඩා සමාජය (Havelock SC) පරාජය කරමින් ජය වාර්තා කිරීමට සී.ආර්. ඇන්ඩ් එෆ්.සී. (CR & FC) කණ්ඩායම සමත් වුණා.
ඒ ලකුණු 12 – 10 ක් ලෙස තියුණු පරාජයක් හැව්ලොක් ක්රීඩා සමාජයට අත්කර දෙමින්.